පිටකොටුව ගෑස්පහ මංසන්ධියේදී සැකකටයුතු ලෙස නවතා තිබු යතුරු පැදියක් පුපුරුවා හැරේ April 24, 2019 2:20 pm No Comments පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ මීට සුළු මොහොතකට පෙර කටයුතු කර ඇත. පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව එය පුපුරුවා හැර ඇත.