News

පී සී ආර් පරීක්ෂණය කළ පෑලියගොඩ 529 කට කොරෝනා නැහැ

පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ පී සී ආර් පරීක්ෂණය සිදුකළ වෙළදුන් 529 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා අනුව ඔවුන්ගෙන් කිසිවකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිඛේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළා.