පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙන තුරු පුත්තලම දිස්ත්‍රික්කයට, හලාවත පොලිස් බල ප්‍රදේශයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පුත්තලම පොලිස් අධිකාරි බලප්‍රදේශය
මුන්දලම, කල්පිටිය, වනාතවිල්ලුව, ආණමඩුව, පුත්තලම, සාලියවැව, පල්ලම, නවගත්තේගම, කරුවලගස්වැව, නොරච්චෝලේ, උඩප්පුව
හලාවත පොලිස් අධිකාරි බලප්‍රදේශය
වෙන්නප්පුව, කොස්වත්ත, මාරවිල, හලාවත, මාදම්පේ, ආරච්චිකට්ටුව, දංකොටුව
මීගමුව පොලිස් අධිකාරි බලප්‍රදේශයේ කොච්චිකඩේ පොලිස් වසම
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව පොලීසිය පවසයි.

