පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් February 27, 2020 4:05 pm No Comments කොළඹ වෝඩ් පෙදෙස අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිඛේ. වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකෙරන විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගයේ එක් කොටසක් සම්පුර්ණයෙන් අවහිරවී ඇත.