පූජ්‍ය රතන හිමිගේ උපවාසයට සහාය පලකරමින් හලාවත නිහඬ උද්ඝෝෂණයක් June 3, 2019 11:51 am No Comments පුජ්‍ය රතන හිමියන් විසින් ආරම්භ කර ඇති උපවාසයට සහාය පල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් මේ වන විට හලාවත නගරයේදී පැවැත්වේ. මෙම නිහඩ උද්ඝෝෂණය හලාවත නගර වාසීන් විසින් සංවිධානය කර තිබේ. ජූඩ් සමන්ත – හලාවත