බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඉල්ලා අස්වීම ගැන ලිඛිතව දැනුම් දීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය අතහැර තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ ඉන් අනතුරුව උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බවයි.



