News

පොලිස් නිලධාරින්ගේ නිවාඩු 15 දක්වා අවලංගුයි

සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම මැයි 15 වනදා දක්වා දීර්ඝ කර ඇත.

රට තුළ තවදුරටත් පවතින තත්වය සලකා බලා මෙලෙස නිවාඩු අවලංගු කිරීම දීර්ඝ කර ඇත.