News

බදියුදීන් ඇතුළු අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද යළි දිව්රුම් දෙයි

රිෂාඩ් බදියුදීන් ඇතුළු තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද පස්වරුවේ යලි ඇමතිධුරවල දිව්රුම් දීමට නියමිතව ඇත.