බඹරකන්දේ අතරමං වූවෝ සොයාගැනේ
බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් අතරමං වූ පිරිස ඊයේ (28) පස්වරුවේ සොයා ගෙන තිබේ.
එම පිරිස පැමිණි මග සොයාගැනීමට නොහැකිව තිබුනේ එම ප්රදේශයේ පවතී අයහපත් කාලගුණය නිසාවෙනි
මෙලෙස බඹර කන්ද දියඇල්ල නැරඹීමට ගොස් මග සොයාගැනීමට නොහැකිව අතරමංව තිබුනේ ගල්කිස්ස ප්රදේශයේ සිට පැමිණි 11 දෙනෙකු ගෙන් සමන්විත තරුණයින් පිරිසක් බව පොලීසිය සඳහන් කරයි.