බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය
බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සකස් කළ වාර්තාව අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
එම වාර්තාවට අනුව ලබා දී ඇති නිර්දේශ මත ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.
