News

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.