බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම සුදුසුයි – කථානායක January 21, 2020 2:25 pm No Comments මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරිම යෝග්‍ය බව කතානායක කරූ ජයසුරිය මහතා මීට ටික වේලාවකට පෙර සභාවට දැනුම් දුන්නේය. අද පස්වරුවේ පාර්ලිමේන්තුව සභාවාරය ආරම්භවීමෙන් අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.