බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්
බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වනදා සිට ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ වන විටත් ස්වසන වායු උපකරණ ලබාදීලා තිබෙන අතර මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බව අජිත් රෝහණ මහතා පවසයි.