News

බුස්ස ආහාර ගබඩාව තාවකාලිකව සතොසට දෙන්න

ආහාර දෙපාර්තමේතුව යටතේ පවතින බුස්ස ගබඩා සංකීර්ණය තාවකාලිකව සතොසට ලබාදෙන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා විසින් ආහාර කොමසාරිස්වරයාට උපදෙස් දුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඩිලේකා කුඩච්චි මහත්මිය සදහන් කරයි.

ගබඩා සංකිර්ණය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින අතර සතොස මගින් ආණ්ඩුකාරවරයාගෙන් කරැණු ලැබු ඉල්ලිමට අනුව එය තාවකාලිකව ගබඩා පහසුකම් සදහා සතොසට ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා ආහාර කොමසාරිස්වරයාට දැනුම්දුන් බවද ආණ්ඩුකාර ලේකම්වරිය සදහන් ආණ්ඩුකාරවරයාගෙන් කරැණු ලැබු ඉල්ලිමට අනුව එය තාවකාලිකව ගබඩා පහසුකම් සදහා සතොසට ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා අාහාර කොමසාරිස්වරයාට දැනුම්දුන් බවද ආණ්ඩුකාර ලේකම්වරිය සදහන්  කරයි.