බූස්ස කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්
නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට බුස්ස නාවික හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිඛේ.
මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇත. පුද්ගලයින් 136 දෙනෙකු සඳහා මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පහසුකම් සපයා තිඛේ.
නාවික හමුදා නිලධාරීන්ගේ පුර්ණ අධීක්ෂණයට යටතේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ.
