පාසල් සිසුන්ට අවි පුහුණුව ලබාදීමේ චෝදනාව මත මද්රසා පාසල් ගුරුවරුන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පුත්තලම ප්රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.