News

මදූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් වන මාකදුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූවෙකු අලුත්ගම, අරුණළු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ 36හැවිරිදි අරුණළු ප‍්‍රදේශයේ පදිංචි ලංතුවා හන්දි සංජීව පුෂ්ප කුමාර නමැත්තෙකු බව හදුනාගෙන ඇත.