බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය එයාර් චීෆ් මාර්ෂල් රෝෂාන් ගුණතිලකට March 24, 2020 11:21 am No Comments හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිඛේ. රෝෂාන් ගුණතිලක මහතා ජනාධිපතිවරයා ඉදිරියේදි නව ආණ්ඩුකාර ධුරයේ තව සුලු මොහොතකින්දි වුරුම් දීමට නියමිතයි