මන්ත්‍රී නලින් බණ්ඩාර CID යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (05) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කිහිපය කට අදාළව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විස්තර ලබාගැනීමටය.
මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සමග සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.