කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය තෙවන පුද්ගලයා පදිංචි කොළඹ මරදාන ප්රදේශයේ මාවතක් වසා දමා තිබේ.
පොලීසිය සදහන් කළේ මරදාන ප්රදේශයේ ඉමාමුල් ආරූස් මාවතේ කොටසක් මෙලෙස වසා දමා ඇති බවයි.
ඒ අනුව එම ප්රදේශයේ පවුල් 230කට අයත් සාමාජිකයින් 819දෙනෙකු ස්වයං නිරෝධායනයකට යොමු කර තිබේ.