මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 27ක් වූ රේෂ්නි දිල්ෂාන් නමැති වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරිය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.