News

මහ බැංකුවෙන් මහජනතාවට නිවේදනයක්

මහ බැංකුවෙන් මහජනතාවට නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් විදෙස් මුදල් පුද්ගල ඉපයීම් ලෙස පිළිගන්නා බවත්, විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව ද නව රෙගුලාසි හදුන්වා දී ඇත.

එම නිවේදනය පහතින්…..