මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා April 20, 2020 8:53 pm No Comments මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.