මහබැංකු අධිපති නව කාසි එකතුවක් අගමැතිට පිළිගන්වයි November 27, 2018 4:04 pm No Comments ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නව කාසි එකතුවක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලෙය්දීයි. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙලෙස නව කාසි එකතුව අගමැතිවරයා වෙත පිළිගන්වා තිබුණා.