News

මහරගම යහම්පත් මාවත වසයි

මහරගම යහම්පත් මාවතේ සිටි පුද්ගලයෙකුට අද(29) Covd19 හෙවත් කොරෝනා වෛරසය ධනාත්මක ‍බවට සනාථ වී තිබේ.

හෝමාගම රෝහලේ දී මෙම පරීක්ෂණය සිදු කර ඇත.

මහරගම යහම්පත් මාවත මේ වනවිට වසා දමා අදාල පවුල නිවස තුලම නිරෝධයනයට යොමුකර ඇත.