News

මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට

මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අද අත්අඩංගුවට ගෙන ඇත.

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.