News

මහින්ද රාජපක්ෂ නුවරඑළියේ ශ්‍රී මුත්තු මාරිඅම්ම්න් දේවස්ථානයේදී විශේෂ පුජාවකට සහභාගි වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (19) උදෑසන නුවරඑළිය හාවාඑළිය ශ්‍රී මුත්තු මාරිඅම්ම්න් දේවස්ථානයේදී විශේෂ පුජාවකට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.

එම දේවස්ථානයේ වාර්ෂික පැවැත්වෙන තේරු උත්සවය මෙම දිනවලදී පැවැත්වෙන බව අප වාර්තාකරුවන් සදහන් කළේය.