මහින්ද රාජපක්ෂ හෙට අග්රාමාත්යධුරයේ දිව්රුම් දෙයි November 20, 2019 5:36 pm No Comments විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිනයේදී අග්රාමාත්යධුරයේ දිව්රුම් දීමට නියමිතව ඇත. හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් අග්රාමාත්යධුරයෙන් ඉවත්වන බව දැනුම්දෙන බව රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් මගින් සඳහන් කර සිටියි.