News

මහින්ද රාජපක්ෂගෙන් ජනපතිට ස්තූති ලිපියක්

තමන්ව අගමැතිවරයා වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් කෘතවේදිභාවය පිරිනමමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින් බලන්න…