News

මහීපාල හේරත් උතුරු මැද පළාත් ආණ්ඩුකාරධුරයට

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහිපාල හේරත් මහතා පත් කර තිඛේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මහීපාල හේරත් මහතා අද පෙරවරුව් ජනාධිපතිවරයා ඉදිරියේ උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් බවයි.