News

මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු මත් කුඩු කිලෝ 200ක් සමඟ අත්අඩංගුවට

දෙහිවල ප්‍රදේශයේදී මත්කුඩු තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කළ වැටලීමකදී මොවුන් ව අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබි මත්කුඩු කිලෝ 200 ක පමණ ප්‍රමාණ්‍යක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.