News

මාලිගාවත්තේ නිවාස සංකීර්ණයක හුදකලා බව ඉවත්කරයි

 

මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

මේ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.