මාවනැල්ල සහ ඒ අවට ප්රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 16 දෙනා මෙම මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.