මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක් November 17, 2019 3:16 pm No Comments මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විශේෂ මාධ්‍ය හමුවක් එම කොමිසමේ පැවැත්වෙමින් තිබේ. එහි සජීවී දර්ශන පහතින් වේ…..