News

මැනිං වෙළඳපොළ යළි විවෘත කිරීම අප්‍රේල් 21ට කල් යයි

පිටකොටුව මැනිං තොග වෙළඳපොල යළි විවෘත කිරීම අප්‍රේල් 21 දක්වා කල් දමා තිබෙන බව මැනිං වෙළදපොළ වෙළඳ සංගමය පවසා ඇත.

මීට පෙර එක සැලසුම් කර තිබුනේ හෙට(16) විවෘත කිරීමටයි.