මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසියි January 21, 2019 5:19 pm No Comments ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා මේ වෙනකොට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇත. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක කරන බවයි.