මුදල් අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති කොමිසමට කැඳවයි
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දුෂණ සොයන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා ඇත.
ඒ, මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව වන අතර මීට අදාළ දැනුම්දීම අද පෙරවරුවේ සිදු කළ බව ජනාධිපති කොමිසම සඳහන් කළේය.
