News

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩ අරඹයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද(31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම පත්වීම සමරතුංග මහතා වෙත ලබා දී තිබෙන අතර මිට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබුවේ ඒ මහතාය.