මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් March 16, 2020 8:52 pm No Comments රජය විසින් මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම මිල ගණන් නියම කරයි. ඒ අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා රුපියල් 50ක් සහ ණ්-95 වර්ගයේ මුහුණු ආවරණ සදහා රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.