News

මෙරට අටවන කොරෝනා ආසාදිතයත් හමුවේ

මෙරට කොරෝනා ආසාදිත අටවන ශ්‍රී ලාංකික පුද්ගලයා ද මේ වන විට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මෙම රෝගියා 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර මොහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

මොහුද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථායනය වෙත යොමු කල අයෙකි.