News

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 81 ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇත.