මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළට May 25, 2020 5:42 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1162 ක් දක්වා ඉහළ ගොස් තිබේ.