News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 200 පනී

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 3 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 203 ක්.