News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 186 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයෙක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 186 දක්වා ඉහළ යනු ඇති.

මේ වන විට වෛරස ආසාදිතයින් 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.