News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 198 දක්වා ඉහළට

කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති ආසාදිතයෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 198 දක්වා ඉහළ යනු ඇති.