News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළට

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 335ක් දක්වා ඉහළ ගොස් තිබේ.