News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 440 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් පස්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 440ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 20කි.

 


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 435 දක්වා ඉහළට

 

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් පහළොස්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 435ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයන්ගෙන් 7දෙනෙකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් හදුනා ගත් ආසාදිතයන් වන අතර ඔවුන් මේ වන විට කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ නිරෝධනයට ලක්වන පිරිසක් වෙයි