මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 449 දක්වා ඉහළට April 25, 2020 9:22 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් නවදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 449ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 29කි.