මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළට April 2, 2020 7:37 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් අසාදිතයෙක් අද (02) හදුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් ඇත.