News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152ක දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 152ක දක්වා ඉහළ යනු ඇති.